Posts

Showing posts from January, 2020

Project Gem(සම්ප්රදායික කමෙන් ඔබ්බට ගිය SMART PHONE එකක් )

Image
සම්ප්‍රදායික කමෙන් ඔබ්බට ගිය SMARTPHONE එකක් Project Gem කොහොමද හැමෝටම පිළිගන්නවා ඔයලාව slsmartpeoples.Blogspot එකට ඉතින් අද අපි කතා කරන්නේ   අලුතෙන් Release වුන SmartPhone එකක් වෙන Project Gem Phone එක ගැන Essential Smart Phone වර්ගයේ නවතම මාදිලිය වන මෙය අනෙ ක් Smart Phone වලට වඩා වෙනස් හැඩයකින් යුක්ත යි . දිගැටි හැඩයක් තියන මෙ කට රූපවාහිනි දුරස්ථ පාලකයක් වගේ ස්වරූපයක් තමයි ලබා දී ති යෙන්නේ . Phone එකේ බාහිර පෙනුම ගැන තවදුරත් බැලුවොත් Display එක Bezel-less හැඩයට නිර්මාණය කර ලා තියනවා, ඒ වගේම මෙ ක   නිර්මාණය කර ලා තියෙන්නෙත් අතට ගොඩක්   පහසු වන විදියට. මෙ ක ට යොදා ගෙන ති යන ප්ලාස්ටික් , වීදුරු සහ ලෝහ පුළුවන් තරම් අඩුවෙන් භාවිතා කර ලා නිර්මාණය කර ලා තියනවා . පසු පස ආවරණය Ceramic වලින් සකසා ඇත . Essential Smart Phone එක නිර්මාතෘ වන Andy Rubin යනු android මෙහෙයුම් පද්ධතියේ නිර්මාතෘ මෙන්ම android මෙහෙයුම් පද්ධතිය දියුණු කල ප් ‍ රධානියද වේ . එදා මෙදා තුල android මෙහෙයුම් පද්ධතිය විවිධ සංස්කරණය

Automobile Prictical

Image
මූලික ස්වංචලිත තාක්ෂණවේදයේ ප්‍රායෝගික ක්‍රියාකරකම්   කොහොමද කට්ටිය හැමෝටම ඔයාලා සාධරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට. අද අපි කතා කරන්න යන්නේ තාක්ෂණවේදය හදාරන ඔයාලට තියෙන්න සියලුම AUTOMOBILE ප්‍රායෝගික ක්‍රියාකරකම් ගැන. හොදයි අපි මුලින්ම බලමු ජ්වලන පද්ධතියේ ඇති වන දෝෂ සකස් කර ගන්නා ආකාරය. ජ්වලන පද්ධතියේ දෝශ නිවරදි කිරීම. පුලිගු පේනුව ජ්වලන දගරය මගින් ලබාගන්නා අධිවෝල්ටියතාවෙන් විදුලි පුලිගුවක් නිකුත් කරනුයේ මෙම පුලිගු පෙනුව මගින් සිදු වේ. මෙම පුලිගු පේනු පරතරය නියමිත පරිදි පවත්වා ගත යුතුය. එමගින් දහනයට අවශ්‍ය ප්‍රමාණයට පුලිගුවක් ලබා ගැනීමට හැකි වේ. පේනු පරතරය පරික්ෂා කරනු ලබන්නේ ස්පර්ශක ආමානය මගින් වන අතර සාමාන්‍යයෙන් මම පේනු පරතරයේ අගය 0.5mm – 1.1mm වේ. අපි දැන් බලමු පුලිගු පේනුවක ඇතිවන සරල දෝශ මොනවද කියලා. ·       පේනු අතර පරතරය වෙනස් වීම. ·       පුලිගු පේනුවේ කාබන් බැදීම. ·       පේනුවක්‍රියා නොකිරීම. ·       ස්පර්ශක විස්පර්ශක තුඩු අතර පරතරය වෙනස් වීම. ·       විස්පර්ශක තුඩුවල දොශ ඇති වීම. ·       ධාරිත්‍රකයෙහි දෝශ ඇති