Project Gem(සම්ප්රදායික කමෙන් ඔබ්බට ගිය SMART PHONE එකක් )
සම්ප්‍රදායික කමෙන් ඔබ්බට
ගිය SMARTPHONE එකක්
Project Gem
කොහොමද හැමෝටම පිළිගන්නවා
ඔයලාව slsmartpeoples.Blogspot එකට ඉතින් අද අපි කතා කරන්නේ අලුතෙන් Release
වුන SmartPhone එකක් වෙන Project Gem Phone එක ගැන Essential Smart Phone වර්ගයේ නවතම මාදිලිය වන මෙය අනෙක් Smart
Phone වලට
වඩා වෙනස් හැඩයකින් යුක්තයි.
දිගැටි හැඩයක් තියන මෙකට රූපවාහිනි
දුරස්ථ පාලකයක් වගේ ස්වරූපයක් තමයි ලබා
දී තියෙන්නේ.
Phone එකේ
බාහිර පෙනුම ගැන
තවදුරත්
බැලුවොත්
Display එක
Bezel-less හැඩයට
නිර්මාණය
කරලා
තියනවා,ඒ
වගේම මෙක නිර්මාණය
කරලා තියෙන්නෙත් අතට
ගොඩක් පහසු
වන විදියට. මෙකට
යොදාගෙන තියන ප්ලාස්ටික්,වීදුරු සහ ලෝහ පුළුවන් තරම් අඩුවෙන් භාවිතා කරලා නිර්මාණය කරලා තියනවා.
පසු පස ආවරණය Ceramic වලින් සකසා ඇත.
Essential
Smart Phone එක
නිර්මාතෘ
වන
Andy Rubin යනු
android මෙහෙයුම්
පද්ධතියේ
නිර්මාතෘ
මෙන්ම
android මෙහෙයුම්
පද්ධතිය
දියුණු කල ප්රධානියද වේ. එදා මෙදා තුල android මෙහෙයුම් පද්ධතිය විවිධ සංස්කරණයන් ඔස්සේ අපිට දැක බලා ගන්නට අවස්ථාව ලැබුනා නමුත් Project
Gem
එක්ක අපිට
android මෙහෙයුම්
පද්ධතිය
නිර්මාණය
කල පුද්ගලයා අපේක්ෂා කල විදියටම android මෙහෙයුම් පද්ධතිය ක්රියාත්මක විම බලන්න පුලුවන් විම විශේෂත්වයක්.
මෙකෙ තියන තවත් විශේෂත්වයක් තමයි අවශ්‍ය Apps පමණක් භාවිතා කර තිබිම මෙය ඉතා සරල දුරකතනයක් වෙන්න හේතුවක්. ඒ වගේම මෙහි ඇති 3D Touch තාක්ෂණය මගින් ඇඟිල්ල තබා තද කරන පීඩනයද මැනිය හැකිය, ඒ නිසා එම ස්ථානය විවිධ වැඩ කල හැකි බොත්තම් සකසා තිබෙන්නට පුළුවන් භාවිතා කරන්නේ මොන බොත්තමද
යන්න ඇඟිල්ල තද කරන තරමින් හා තද කර සිටි කාලයෙන් තීරණය කරන්න
පුලුවන්.
මෙහි ඇති Battery Charger එක කාන්දම් බලයෙන් ක්රියාත්මක වේ. කේබල් එකක් භාවිතා නොකර Charge කරන්න අවස්ථාව සපයා දී ඇත. ඒ වගේම මෙම Magnetic Connector එක අමතර උපාංග මෙයට සම්බන්ධ කිරිම පිණිසය. දැනට නෙයට සම්බන්ධ කල හැකි කැමරාවක් Essential සමාගමෙන් නිපදවා ඇත. එක අමතර සම්බන්ධයක් නැතිව
Magnetic Connector එක
හරහා
Smart Phone එකට සම්බන්ධ
කරන්න පුලුවන්.
මේ දුරකතනය
වැඩි දියුණු කරන්න Essential
ආයතනයේ
40 ක් පමණ වු සේවක මණ්ඩලයක් සිටි ඔවුන් සැම දෙනාම මිට කලින් Apple, Google, Samsung යන සමාගම් වල සේවය කළ අය විම විශේෂත්වයකි. ඒ නිසා මෙකට ලොව ඇති විශිෂ්ට දුරකතන වලට අභියෝග කිරිමට හැකියාව ඇති බව විශ්වාසයක් තියනවා.
ඉතින් ඔන්න ඔය ටික තමයි Project
Gem ගැන කියන්න
තියෙන්නේ. ඉතින් මොනවද හිතන්නේ Project Gem ගැන පහළින් Comment කරන්න.මේ Post එක වටිනවා කියලා හිතනවා නම් අලුත් තාක්ෂණය ගැන හොයන යාළුවෙක්ටත් බලන්න Share
කරන්න. මේ වගේ තවත් අලුත්
Post එකකින් ඉක්මනට
එන්නම් ඔයාලා හැමෝටම ජය වේවා!
අපි
SL SMART PEOPLES
😅😅😅😅😅😅😅😁😃😁😃😁😂😂😂😂😂
ReplyDelete😂😂😂😂😂
Delete