Malware Software (අනිෂ්ට මෘදුකාංග)
Malware Software (අනිෂ්ට මෘදුකාංග) ඔන්න මේ අවුරුද්දේ දාන අන්තිම Post එක තමයි මේ. ඉතින් මේ බලන්නා වු 2020 වර්ෂය ඔයලා හැමෝටම සමය, සතුට පිරි සුභ නව වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා . කොහොමද කට්ටිය හැමෝටම. හිතනවා හැමෝම හොදින් ඇති කියලා. මම ලහිරු. ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට. අද මම ගෙනාව අනිෂ්ට මෘදුකාංග (malware software) ගැන. අද වන විට මෙම අනිෂ්ට මෘදුකාංග නිසා ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. අනිෂ්ට මෘදුකාංග කියන්නේ මොනවාද? මේ මෘදුකාංග ක්‍රියා කරන්නෙ කොහොමද? මෙම මෘදුකාංග නිසා අපේ මෙහෙයුම් පද්ධතියට වන බලපෑම මොනවගේද? මැල්වෙයා ඇප්ස් වලින් වන බලපෑම නැති කරගන්නේ කොහොමද? කියලා අද අපි මේ Post එකෙන් කතා කරමු.