Posts

Showing posts from December, 2019

Malware Software (අනිෂ්ට මෘදුකාංග)

Image
Malware Software (අනිෂ්ට මෘදුකාංග) ඔන්න මේ අවුරුද්දේ දාන අන්තිම Post එක තමයි මේ. ඉතින් මේ බලන්නා වු 2020 වර්ෂය ඔයලා හැමෝටම සමය, සතුට පිරි සුභ නව වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා . කොහොමද කට්ටිය හැමෝටම. හිතනවා හැමෝම හොදින් ඇති කියලා.   මම ලහිරු. ඔයාලා හැමෝම සාදරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට. අද මම ගෙනාව අනිෂ්ට මෘදුකාංග (malware software) ගැන. අද වන විට මෙම අනිෂ්ට මෘදුකාංග නිසා ලොකු බලපෑමක් ඇතිවෙලා තියෙනවා. අනිෂ්ට මෘදුකාංග කියන්නේ මොනවාද? මේ මෘදුකාංග ක්‍රියා කරන්නෙ කොහොමද? මෙම මෘදුකාංග නිසා අපේ මෙහෙයුම් පද්ධතියට වන බලපෑම මොනවගේද? මැල්වෙයා ඇප්ස් වලින් වන බලපෑම නැති කරගන්නේ කොහොමද? කියලා අද අපි මේ Post එකෙන් කතා කරමු.

SHERLOCK HOLMES -ෂර්ලොක් හෝම්ස්-

Image
  SHERLOCK HOLMES -ෂර්ලොක් හෝම්ස්- කොහොමද කට්ටිය හැමෝට, මම පිනියා.ඔයාලා සාධරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට. ඔන්න මම අදත් අරන් අවා අලුත් Post එකක්. අද Post එක ටිකක් විශේෂ එකක් මොකද අද කියන්න යන්නේ ගොඩක් පොත් කියවන අය අතර බොහෝම ජනප්‍රිය චරිතයක් ඒ තමයි ෂර්ලොක් හෝම්ස් ගැන. නම කියපු ගමන්ම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්න ඇති. හරි ගොඩක් දේවල්   කියන්න තියෙනවා එක නිසා අපි Post එකෙන් වැඩි දුර තොරතුරු කතා කරමු.

Area 51 (එරියා 51)

Image
AREA 51 කොහොමද කට්ටිය හැමෝටම. මම පිනියා ඔයලා සාදරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට ඉතින් ඔන්න මම අද ගෙනාවා පොඩ්ඩක් වෙනස් දෙයක් ගැන ගොඩක් දෙනෙක් මේක දන්නවා ඇති.ඒ උනාට නොදන්න මොනව හරි දැනගන්න පුළුවන් වේවි. එක නිසා Post එක ඉවර වෙනකන් කියවන්න. අද මම කතා කරන්නේ ලොකයේ ගොඩක් දෙනෙක් හොයන එත් තොරතුරු හොයාගන්න අමාරු තැනක් ගැන. ඒ තමයි ඇමරිකාවේ තියෙන එරියා 51 ගැන. නම කිවුවම නොදන්න කෙනෙක් නැනේ ඉතින්.