Dancing Plants





Dancing Plants
Codariocalyx Metolius (කොඩොරියොකාලික්ස් මොටරියස්)



ටෙලිග්‍රෆ් බලාගාරය,නැටුම් බලාගාරය හෝ සෙමෆොර් බලාගාරය ලෙස හඳුන්වනු ලබන කොඩොරියොකාලික්ස් මොටරියස් නිවර්තන කලාපිය ආසියනු කලාපයේ වර්දනයවේ.ප්ලන්ටේ රාජදානියට අයත්වේ.මේවා බන්ගලාදේශයට,බුතානය,කම්බොජය,චිනය,ඉන්දියාව,ඉන්දුනිසියාව,පාකිස්තානය,ශ්‍රීලංකාව,තායිලන්තය,තායිවානය යන රටවල ව්‍යප්ත වි ඇත දකුනු පසිපික් සාගරයෙ සොසයිට් දුපත් වල පවා මේවා දැකගත හැකිය.මෙම ශාකයේ  කුඩා දම්පාට මල් හට ගන්නා අතර මෙම ශාකයේ පර්ශ්විය පත්‍රිකා ඇති අතර ඒවා පියවි ඇසින් දැකිය හැකි තරම් වේගයෙන් ගමන් කරයි.මෙහි පත්‍ර හොදින් හිරු එලිය ලබාගන්නට හැකි අකර්යෙන් සකස් වි ඇත. එහෙත් මෙම ශාකයේ පත්රවල බර අනුව පත්‍ර ඒහා මේහා කිරිමට ශාකය ඉතා වෙහෙසක් ගනු ඇත. නර්තනය කළ හැකි එහි විටේෂ ලක්සෂණය නිසාම මෙම ශාකය ගෙතු වගවෙ  ආභරණයක් ලෙස භාවිතා කරයි.

ඔයාලත් මොනවා හරි Dancing Plants ගැන දන්නවා ඇති පහලින් comment කරන්න. Post එක වටිනවා කියලා හිතෙනවා නම් යාළුවෙක්ට බලන්න Share කරන්න.අදට එහෙනම් මම ගිහින් එන්නම් මේ වගේම තවත් අලුත් එකකින් එන්නම්.


අපි SL SMART PEOPLES



Dancing Plants

Codariocalyx Metolius



Known as the Telegraph Plant, Dance Plant or Semaphore Power Plant, the Koridiocalix Motors Tropics is located in the Asian region. They are also found in the Societe Islands of the ocean. The plant has small purple flowers The plant has peripheral leaflets that travel as fast as the naked eye can see. But it will take a lot of effort to move the leaves according to the weight of the leaves. Because of its unique characteristic of dancing, this plant is used as an ornament for gardening.

Comment below if you know anything about Dancing Plants. Share it with a friend if you think the post is worth it. Then I'll go with another one.

Comments

Post a Comment

Popular posts from this blog

ගඩොල (Brick)

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)

අත්තිවාරම Foundation