Popular posts from this blog
ඉදිකිරීම් ක්ෂේත්රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ(Machinery used in construction industry)
ඉදිකිරීම් ක්ෂේත්රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ (Machinery used in construction industry) සුභ කොහොමද ඔයාලා හැමෝට, ඔයාලා සාධරයෙන් පිලිගන්නවා slsmartpeoples.Blogspot එකට. ඔන්න අද අරන් අවා සිවිල් ඉංජිනේරු තාක්ෂණයට අදාල Post එකක්. මේකෙන් අපි කතා කරමු ඉදිකිරීම් ක්ෂේත්රයේ භාවිතා වන යන්ත්‍රෝපකරණ මොනවද ඒවායෙන් කෙරෙන කාර්ය මොනවද කියලා. ඉතින් මේ post එකට අදාළව අපි විඩෙඔ එකකුත් කරලා තියෙනවා ඔයලට පුලුවන් ඒ video එකත් බලන්න අපේ SL SMART PEOPLES YOUTUBE Chanel එකෙට ගියොත්. කතා කරා ඇති අපි යමු post එකට. මේ යන්ත්‍ර සුත්‍ර කාණ්ඩ කිහිපයකට බෙදන්න පුලුවන්. පළවෙනි කාණ්ඩේ තමයි පස් කැණීම සදහා භාවිතා කරන උපකරණ. ඉදිකිරිම් ක්ෂේත්රයේ ගොඩක් අවස්ථා වල පස් කපා මට්ටම් කරන්න, පස් ඉවත් කරන්න, හැරීම වගේ විවිධ කාර්යන් සිදු කරනවා. මේ භාවිතා කරන උපකරන පිලිබදව තමයි දැන් අපි කතා කරන්නේ. 01.බුල්ඩෝසරය(Bulldozer) ඔයාලට නමින්ම හිතෙනවා ඇති මේ උපකරණය බර ඇදිය හැකි උපකරණයක් කියලා. නමුත් මේක භවිතා කරන්නේ පස් තල්ලු කිරිම, පැටවීම වැනි කර්යන් කිරිම සදහා තමයි මේ උපකරණය භාවිතා කරන්නේ. ඉදිරිපස ඇත...
ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7
ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7 World’s 7 Most Dangerous Drugs කොහොමද ඔයාලා හැමොටම හිතනවා හොදින් ඇති කියලා. මම පිනියා,ඔයලා හැමෝම සාදරෙන් පිලිගන්නවා slsmartpeoples.blogsport එකට. ඉතින් මම අද අරන් ආවේ මිහිපිට අපා දුක් විදින්න සලස්වන ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7 ගැන. ඉතින් මම මේක ගැන video එකකුත් කරලා තියෙනවා ඔයලාට පුළුවන් කැමති මන් අපේ Youtube Channel එකට ගිහින් බලන්න මම පහල Link දාලා තියෙනවා. 1. ක්‍රොකොඩිල් (Krokodil) ලෝකයේ භායකම මත්ද්‍රව්‍ය හැටි බොහෝ දෙනෙක් නම් ක්‍රොකොඩිල් හදුන්වනවා. මේකේ භයානක කම ගැන කියනවා නම් සොම්බි මත්ද්‍රව්‍ය හැටියටත් මේක හදුන්වනවා. ඒ මොකද කියනවා නම් මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ටික කාලයකින්ම ශරීරයේ මස් දියවීමට පටන්ගන්න නිසා. මේ මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් රුසියාවේ තමයි පැතිර ගිහින් තියෙන්නේ. හිසේ කැක්කුම් සදහා වන කෝඩ්න් නම් ඖෂධයක්, පෙට්‍රල්, ටිනර්, හයිඩ්රෝක්ලොරික් අම්ලය සහ ගිනි පෙට්ටි වල ඇති රතු පොස්පරස් ඇතුලු අති භයානක සංයෝගයකින් තමයි මේ විනාශකාරි මත්ද්‍රව්‍ය හදන්නේ. හෙරොයින් වලට වඩා මිලෙන් අඩු වීම නිසාත් මත්ලෝලීන් අතරේ ක්‍රොකොඩිල් ජනප්‍රිය ...
Comments
Post a Comment